Wednesday, January 30, 2013

මේව ගෙට්‍ටුවෙ මඩ නොවේ..!පොටෝ


 උදේ පාන්දරම ගෙදරින් පිටත් වෙලා කලට වේලාවට ආ නිසා  මෙවුන්ගෙ පොටෝවක් ගත්ත. ගේට්‍ටුව ගාවට වෙලා හිනාවෙවෙවී ඉන්න උන් ඔක්කොම දන්නවා ඇති මම නම් අඳුනන්නෙ කීප දෙනයි.


 මේක තමයි සිරාලගෙ මෙහෙයුම් මැදිරිය.


 මෙවුන්ගෙ නම් ටික දැනගන්න තිබ්බ අමාරුවක් .. කේන්ති යන්නැති සත්ගුනවත් සිරා හින්දම හොඳා.



රබර් ගහක් ගැන කියන්න ගිහිල්ල සිරා කාපු මඩක්..!


 තරියා උදේ ඉඳන්ම බැට් එක අතේ තියාගෙන හිටියේ..ඒත් අනේ මන්දා කට්ටිය කියන එව්වා..!දේවා නම් ජාමෙ බේරා ගත්තා. දේවාට එහා පැත්තෙ ඉන්නෙ ස්කුබිඩූ වෙන්න ඇති. අම්මේ ඌට තිබ්බ විසයක්.
ඉස්සරහම සුදුපාට බෑග් එක තියාන ඉන්නෙ ලොකුජෝන් මට ඌට කියලවත් එන්න බැරි උනා මාත් එක්කමයි හිටියෙ.
 තරුන හිතක් ඇති නලින් අය්යා. හරිම මිත්‍ර ශීලී පුද්ගලයෙක්.

සිරා ගැන කියන්න දෙයක් නෑ. නියම හදවතක් ඇති කොල්ලෙක්.සිරයි මායි ගහපු පොටෝව සිරාගෙ කාමරෙ තිබ්බ නිසා මෙතැන දාන්නෑ.(ඉක්මනින්ම රතුපාටට හරියන රෝසමලක් ලැබේවා..!)

 තවත් කට්ටිය.
කුඩේ අතේ තියන් ඉන්න මලයා පේරාදෙනිය පැකල්ටියේ කියල කිව්ව.ඒත් නමක් මතක නෑ දන්න කෙනෙක් කියනවද..මාත් එක්ක ගොඩක් වෙලා කතාකරකර හිටියා.

 වෙඩික්කාරයා..මූ තමා සෑමට ගේම දුන්නෙ. තව ටිකෙන් සිරාටත් ගේම .පේනවනෙ.බයිසිකලේ අවුස්සන හැටි..! සික්කා බලාගෙන.

 වෙඩික්කාරයා,වීයා,රජා,නිශාන්


 කොට ජීවිත තුන.:)))
ප/ලි...සමාවෙන්න ඕන මෙතන අනිත් එක්කෙනා සමී..හරිම හොඳ කොල්ලෙක්.


 ලොකු ජොන්, වාඩිවෙලා නිශාන්,සිත්තමී,සුදීක



 බලපල්ලකො  මීවදේට  රොක්වෙන මීමැස්සො ටිකවගේ සැමාගෙ කාර් එකවටේ පොදිකන හැටි.මොකද මන්දා...



කොලපාට ටීශර්ට් එක මව් බිම පත්තරේට(හරිද මන්දා) විස්තර ගෙනිච්ච මල්ලියා..නම නම් මතක නෑ. ‍රැවුල් වවල ඉන්නේ රෙප් මහත්තයා..(කට්ටිය කෑ ගැහැව්ව රේප් මහත්තය ඇවිල්ල පරිස්සම් වෙයල්ල කියල


ගෑල්ලමයින්ගෙ තොප්පි සෙල්ලම.

මාගාව තිබුනු පොටෝ නම් ඕච්චරයි. ඒ ටික දැම්මෙ නොදැක්ක  අයට  බලාගන්න.
වෙන ඉතිං කියන්න දෙයක් නෑ..!

නැවතත් සිරාට , සැමාට ,අටම් ට හදපිරි සං‍තෝෂය පිරිනමන්න කැමතියි.දිව්‍යලෝක පිනක් කරගත්තෙ.







75 comments:

  1. අන්න මූණුපොතේ දාන්න තිබ්බ ෆොටෝ ඔක්කොම දැම්මා...මදිපාඩු එතැන ඇති වීයා...වීයාත් බොක්ක හොද එකෙක් බව මට සැනෙන් වැටහුනා...අවුරුදු උත්සවයේදි නැවතත් මුලිච්චි වෙමු. ජය !

    ReplyDelete
    Replies
    1. ඒක නෙවි බං, උඹ අය වැය දැම්මට අර සෑමගෙ කාරෙක තිබුනු ඒව ආපු හැටි දාල තිබුනෙ නෑනේ, මට කලින් අහන්නත් බැරිවුනා. :)

      Delete
    2. ඒවා DCSL එකෙන් නොමිලේ දීපු ඒවා...

      Delete
    3. අනුමතවෙන්න ආසාවෙන් තමා හිටියෙ. මොනව කරන්නද..? බස් වල යන නිසා ඕවට හවුල් වෙන්න බැරි උනා සැන්ඩි ටිකක් අරන් කට්ටියගෙ ෆ්‍රෙන්ඩ් ෂිප් එකට හවුල් උනා.

      තුන්හුලස් බෝතලේ දැකල කට්ටිය හොල්මන් වෙලා.

      Delete
    4. සිරා....අනේ බං මම මූනු පොතේ නෑනෙ...!

      Delete
    5. මට ඔබේ ඊය එවන්න ෆොටෝ ටිකක් එවන්නම්..

      Delete
    6. ඊය එවා ඇත පොටෝ එවන්න.

      Delete
  2. ස්තූතියි අයියා පොටෝ ටිකට. ඔන්න මෙච්චර කල් නොදැකපු වී පොකුරෙ වීයත් ගෙට්ටුව නිසා දැකගත්ත.

    ෂෙහ් .. අර තරියා නම් නෙලන්නමද කොහෙද ඉඳල තියෙන්නෙ, ඔය ගහපු හැටි කට්ටිය කියන්නෙ දැන්.

    මොකදෑ අරුන් සෑමගෙ කාරෙක වටේට පොදිකන්නෙ, මොකක්ද රහස. :)

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි අපි වෘත්තීයමය ක්‍රීඩකයෝ ඈ....

      Delete
    2. DDT..
      පොටෝ ගහන්න ප්‍රමුකත්වය දුන්නෙ නැහැ අහම්බෙන් තමා ගත්තෙ.

      රන්වන් පාට බීම වගයක් අප්පා රහ..!

      @ තරියා..
      අනේ අපි නොදන්න ක්‍රීඩකයෝ..!

      Delete
  3. ෂික් මුන් ටික අර කාර් එක වටේට වෙලා ඉන්න කැත.... හි හි

    මල්වත්තේ සික්කන්ටත් පිස්සු හදනවලද කොහෙද මුන් ටික ඇවිල්ලා තියෙන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. පිස්සුද ළමයො. ඒ දරුවො අර සෑමගෙ කාරෙකේ ලස්සන බලනව, පේන්නැද්ද. අර අර, රජා එහෙම අත තියලත් බලන් කල්පනා කරනව. ඌත් එකක් ගන්නලු හිතන් ඉන්නෙ.

      Delete
    2. අටමා තමා කාර් එක ලග පාලුවට හිටියේ :)

      Delete
    3. කැතයිද අප්පා...නෑනෙ..ෂොයි ඕන්නම් එක්කෙනෙක්ගෙන් අහල බලන්න.

      වැඩේ කියන්නෙ හිරූ මුන් ටික බෝතලේ මූඩිය තදයි කියල..සික්කන්ට කියල තමා ඇරගෙන තියෙන්නෙ..:D

      Delete
  4. සරලයි ලස්සනයි පෝස්ටුව... :D

    ReplyDelete
    Replies
    1. ඔයාලත් එක්ක කතාකරන්න බැරි උනාට කනගා‍ටුයි..!

      Delete
  5. නියමයි. අර කාර් එක අච්චර මාකට් ද ඈ...

    ReplyDelete
    Replies
    1. කාර් එකට වඩා...ඩිකියෙ තිබ්බ ඒවා ප්‍රසන්නයෝ...මේ උඹට මොකෑ එන්න බැරි උනේ..! ලංකාවෙ නේද ඉන්නෙ.

      Delete
    2. ලංකාවෙනං තමයි බං ඉන්නෙ. ඒ උනාට එන්න බැරිඋනා. අප්‍රේල් එකට කොහොමහරි සෙට් වෙන්න බලනව.

      Delete
  6. ස්තුති සහය දුන් සැමටම.

    හරිම සුන්දරයි බං.

    වීයා හොද කොල්ලෙක් :))

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි බං සුන්දර අත්දැකීමක්..උඹලව ජීවිත කාලයටම අමතක වෙන්නෑ..!

      Delete
  7. කාලෙකට පස්සෙ ඔන්න අද තමා බ්ලොග් පැත්තෙ ආවේ. විස්තර හීන් සැරේ කියවන්නම් වීයා. දෙවෙනි පාරටත් ඩෙංගු හැදිලා බොහෝම අමාරුවෙන් බේරිලා ආවේ. තවමත් හරි සුවයක් නෑ. ඔන්න මාත් පින්තූරෙන් වීයා දැක්කලු.

    ReplyDelete
    Replies
    1. ඉක්මන් සුවය පතනවා..ලිහිණි... දෙපැත්තෙන් හාට් සැට් එකක් එල්ල ගත්තට පස්සෙ නේද ඔය කරදර...

      Delete
    2. කාලෙකින් ළිහිණියා ඇවිත්...දැන් නම් සනීපයි වගේ ...එළ එළ

      Delete
    3. ලිහිණි අසනීප උනාද..?
      ඉක්මන් සුවය පතනවා.

      දන්නෙවත් නෑ...ඉස්සෙල්ල හොඳට් හොඳවෙලා ඉන්නකො.එතකොට ගෙදර ගියාද..?
      මම සිත්තමීටත් කිව්ව ලිහිනිව දකින්න ආසාවෙන් හිටියෙ කියල.

      මීට වඩා හොඳ පින්තූරයක් සිරාගෙ කාමරේ තිබ්බ.

      Delete
    4. ඔහ් නො මන් කිව්වනේ මදුරු කොයිල් පත්තු කරන් ඉන්න කියලා.ගෙට් වෙල් සූන් ලිහිණි අක්කා

      Delete
    5. අපොයි... ඒක තමා මං බැලුවේ මෙයාට මොකෝ වුනේ කියලා.... ඉක්මනින් සනීප වෙන්න ලිහිණියෝ.....

      Delete
  8. කස්ටිය කියන එවුවා ගනං ගන්න එපා වී අයියේ ඔය ඉරිසියාවනේ මුංගේ...
    හැකස්..
    ආයේ දවසක සෙට් වෙමු!!!!!!!

    ReplyDelete
    Replies
    1. අපි සෙට් වෙලා හොඳගේමක් දෙමු ඈ..! ආයිත් නෑ බෝල් ටින්10ක් විතර නැතිවෙන්න.

      Delete
  9. අහිංසකම පෝස්ටුව වියෝ මඩ නෑ නියමයි වියෝ උඹත් හොද හිත ඇති මිතුරෙක්.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යා අපි ආයිත් හමුවෙමු 21.

      Delete
  10. කොට ජීවිත කියලා කිව්ව එක නම් දුකයි ඈ

    ReplyDelete
    Replies
    1. හය්යූ ගනන් ගන්න එපා බං රජාව පජාත කරන්න කිව්වෙ..බලපන් ඌ අපිට ගහල තියෙන මඩ.

      Delete
  11. නියමයි බං.. උඹගේ ෆොටෝව දකිද්දී නම් මොකද්දෝ හුරු පුරුදු ගතියක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඊලඟ සැරේ සැටමෝල් වෙමු.

      Delete
  12. අඩේ.... ඇත්තට අර කොල්ලෝ තුන් දෙනාම කොටයිනේ.... පව් අප්පා......

    ReplyDelete
    Replies
    1. ඒ ම කියන්න එපා අනේ අරූට දුක ඉතිල.

      Delete
  13. ලස්සන දවසක් වගේ නේද අය්යේ? හරි සන්තොසයි හෑමෝම සතුටු වෙලා... අපිට කොයින්ද පූසො මාලු අපි යනවෑ මූදු කිව්වලු...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලස්සන දවසක්..! එන්නනෙ තිබ්බෙ.

      Delete
  14. Replies
    1. පොටෝ බලල ඊලඟ සැරේ එන්න ආස වෙයල්ල.

      Delete
    2. ආසාව තැති උනා බං.. මට මේලක් එවපං...

      Delete
  15. අපරාදෙ මම නාවේ !

    ReplyDelete
    Replies
    1. ඊලඟ සැරේ එන්න ‍රැඩියෝ..! අමුතුම නමක්.

      Delete
  16. එළකිරි...කට්ටියගේ නම් දාලම ෆොටෝ දාපු එක බොහොම හොඳා. ආපු නැති අයට දැනගන්න. :)

    ReplyDelete
    Replies
    1. සයුරිටත් උත්සාහයක් ගන්න බැරිද එන්න..:)))

      Delete
  17. වීයෝ, පුලුවන් කමක් තිබ්බා නම් මාත් එනවා උඹලා සියැසින්ම දැක ගන්න. අර කාර් එක වගේ වට වෙලා ඉන්න උන් දැක්කාම අම්ට මතක් වුනේ අර කොල්ලෙක් "අම්මේ මම පිරිමි මැස්සො දෙන්නෙකුයි ගෑණු මැස්සො තුන් දෙනෙකුයි මැරුවා" කිව්ව කතාව.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි උඹට පුලුවන්නම් ඊලඟ එකට වරෙන්කො..අපි අතර පුදුම බැඳීමක් ඇති උනේ..!
      අර කතාව දන්නෑනෙ.

      Delete
    2. ඕක කලින් ෂෙඩ්‍යුල් කරලා තිබ්බේ දෙසැම්බර් 27ට. එදා එන්න තමයි හිට්යේ. පස්සෙනෙ ඔය ජනවාරියට දැම්මේ. අප්‍රේල් ලංකාවට එවෙන්නෙ නෑනෙ මචං.

      අර කතාව. අම්ම ඇහුවලු ඉතිං කොහොමද මැස්සා පිරිමි මැස්සෙක්ද ගෑණු මැස්සෙක්ද කියලා දැනගන්නෙ කියලා. කොල්ලා කියනවලු ඒක හරි ලේසියි අම්මේ. දෙන්නෙක් විස්කි බෝතලේ වහලා හිටියා, තුන්දෙනෙක් කන්නාඩියේ වහලා හිටියා කියලා. :)

      Delete
    3. ඒකනං පට්ට කතාව බං..! හිකිස්.!

      කොහොම උනත් උඹවත් දකින්න ආසයි..!

      Delete
  18. ස්තුතියි වියෝ... ෆොටෝ වලින් තමයි කස්ටිය දැක ගත්තේ. මං තුමා නම් ඉතින් දැකලා තියෙන්නේ ගාමිණි අය්යා ව සහ වෙනි මලයා විතරයි.

    ReplyDelete
    Replies
    1. තව පොටෝ වෙනත් අය දාවි මගෙ හිතේ..!

      Delete
  19. අපරාදෙ අරුගේ සපත්තු 2 ඉස්සුවෙ කියල දැන් හිතෙනවා.... සපත්තු 2 ගැන දාන උන් මට කීය කීය හරි දිපල්ල...

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම උනානම් මෙච්චර හිට් වෙච්ච මාර්තුකාවක් කොයි..!

      Delete
  20. අනේ වීයො මටත් උබට කතාකරන්න බැරිඋනා යනවෙලේ .

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි..කනගා‍ටුයි මචං..!

      Delete
  21. ආයෙමත් සුන්දර මතක එකතු කරනවා

    ReplyDelete
  22. වීයා කවුද කියලා දැන ගත්තෙ පොටෝ වලිනුයි...

    ReplyDelete
    Replies
    1. මම උඹත් එක්ක කතාකලේ නැද්ද..?

      කොහෙද උඹල සෙට් වෙලානෙ හිටියෙ..අපි මැච් එක අතරෙ.
      මට උඹේ මූණ හොඳට මතකයි.නිතරම හිනාවෙලා හිටියෙ.

      Delete
  23. වි‍යා. මට හොයාගන්න බෑ නේ. මට නම් ඉරිසියයි මේවා දකිද්දී..

    ReplyDelete
    Replies
    1. පුංචි........මාව ද ? හොයාගන්න බෑ කීවෙ..ම්..ම්..ම්..!

      අත්දිග ලාම නිල්පාට ශර්ට් එක නවල ඇඳන් ඉන්නෙ..මැච් එක ගැහැව්ව නිසා. සිරාගෙ කාමරේ ඇති සිරත් එක්ක ගහපු එකක්.

      Delete
  24. ගෑණු ළමයින්ගේ ෆොටෝස් හරි ටිකයි නේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි ගියේ නෑ ඕව ගහන්න...වෙනම අය ඉටියනෙ..!

      Delete
  25. ලස්සන පින්තුර ටික ..කට්ටියම සතුටු වෙලා වගේ හොඳටම .

    ReplyDelete
  26. ගෙට්ටුවේ ෆොටෝ නම් ඔක්කෝම වගේ ෆේස්බුක් එකේ දැක්කා . . . බලමු අවුරුදු උස්සවේට මෙදා සැරේත් එන්න ඇහැක් වෙයිද කියලා ආවොත් හම්බ වෙමු මචං . .

    ReplyDelete
    Replies
    1. අනිවා දුකා මුන ගැහෙමු..!

      Delete
  27. ඔන්න මාත් ආවෝ.................^_^

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි....... පො‍තෝ බැලුවයි..!

      Delete
  28. කවුරුත් මඩ සෝදාගෙන රජ වුණේ නැහැනේ :D

    ReplyDelete
    Replies
    1. මේක තව මඩ වෙන්න කට්ටිය කියන විදිහට වාක්‍ය සෙට් එකකුත් දාන්න තිබුණේ

      Delete
  29. උඹ හොද කොල්ලා මට මඩ ගහලා නැ

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...